මුළු ආසනයේම ක්රියාකාරින් කැදවා තිබුණ මේ රැස්විමට පැමිණ තිබුනේ 200 කටත් අඩු පිරිසකි.
මෙම රැස්විමේදි පළාත් සභා මන්ත්රි ලලන්ත ගුණසේකර ප්රමුඛ එහි සිටි ප්රධාන පෙලේ අපෙක්ෂකයන් සියළු දෙනාම පාහේ නම සදහන් නොකළද පවසා ඇත්තේ ආසනයේ සංවිධායකවරියට මනාප නොදිමට කටයුතු කළ යුත බවය.
ප්රසිද්ධ රැස්විමෙන් අනතුරුවද ඇතැම් ක්රියාකාරින් හට දන්වා ඇත්තේ සුදර්ශණි තනිකරන ලෙසය.