එහෙත් දැන් ඒ සියළු කෝන්තර හමාරය.
දැන් හාදවෙලා යමන් පනේ යැයි දෙදෙනාගේම අත්සනින් ජුලි 18 වෙනිදාට මීගමුව නගර ශාලාවට රැස්විමක්ද කැදවා ඇත.
මහින්ද පිළ විසින් මෛත්රි පිලේ අපේක්ෂකයන් පරදවන්නට මෙහෙයුමක් දියත් කර තිබේ.
ඒ අනුව සරත් සහ ලංසා යන දෙදෙනාගේම පොදු සතුරා වන්නේ සුදර්ශණි ප්රනාන්දුපුල්ලේ මැතිණියයි.
ඇය පරාජය කිරිම සදහා දැන් සරත් ලංසා හාදවි හමාරය.