සුදර්ශණිත් සජබෙ ට ගියාද

0
159

තමා සමගි සන්ධානයට එක්වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා ජනතාව නොමග යවන සුළු

වන අතර සත්‍යයෙන් තොර බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය අවධාරණය කර සිටියි.

මිට මාස කිහිපයකට පෙර ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ඇය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අද විපක්ෂ නායකවරයා හමුවී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පොදු කාර්ය භාරය ඉටුකිරීමට එකඟතාවයක් පමණක් ඇති කරගත් බවයි.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත පළවේ.Sudarshani Fp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here