ඒ නිසාම ඇතමෙක් වෙනත් ප්රචාරක උපක්‍රම කරා මාරු වෙමින් සිටිති.
ඇතැමුන් බල්බ් බෙදති තවත් අය අයන් බෙදති.,
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් සන්ධානයට තරග වදින විශේෂඥ වෛද්‍යවරියක වු සුදර්ශණි ප්රනාන්දුපුලේ මහත්විමය පොත් බෙදන්නට පටන්ගෙන ඇතැයි වාර්ථා වේ.
ඒ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබදවය,
එය රචනා කොට ඇත්තේද ඇය විසිනි.
මේ ගැන විවේචනයක යෙදෙන ඇතැමුන් ක්‍රියා සිටිනේනේ දරුවන්ගේ සෞඛ්‍ය ගැන ජනතාවට පොත් පෙරළන්නට ඉඩලබාදෙන්නට මැතිවරණය තෙක්ම සිටියේ ඇයිද යනුවෙනි ?