Business සුන්දර වටපිටාවක් එක්ක උණු කෝපි එකක් බොන්න අපූරු තැනක් ! By fgamage - 2019 July 25 0 219 FacebookWhatsApp මීගමුව කලපුව පැත්තෙන් යනවා නම් වඩයක් කාලා බ්ලැක් කෝපි එකක් බොන්න අපූරු තැනක් තමා චොයිස් රෙස්ටුවරන්ට් එක. අපුරු දර්ශනයකුත් එක්ක සාධාරණ මිළකට. ඒ විතරක් නෙමෙයි තවත් කෑම වර්ග වල අපුරු සුවදකුත් ඔබට දැනේවි.යන්න තවත් දවසක ඒ සුවදේ රස විදින්න .