සුනිල් සර් ශා.පිතරයෙන් සමුගනි…

0
1799

sunil sir 3දරුවන්ට හැබෑවටම ආදරය කළ සුනිල් සර් විදුහල්පතිවරයෙක් ලෙස කටපුරා දරුවන් අමතාලුයේ පුතේ දුවේ කියාය.  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානි අයෙකු වු ඔහුගේ සරල ජිවිතය මීගමුවේ සහ වෙනත් පාසැල් වලටද ආදර්ශයක්ම සලකුණු කොට තබන ලදි.
මීගමුව සා.පිතර විදුහලේ පැවති චාම් උත්සවයකින් පසු සිය විදුහල්පති ජිවිතයට ඊයේ සමුදුන්නේය.sunil sir 2sunil sir 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here