සුපිරි වෙළඳසැල් වලින් බඩු සොරකම් කිරිම් පිළබඳ සිදුවිම් කියක්ම අප පසුගිය දිනවල වාර්තා කලෙමු.මේ සතියේ තවත් අයෙකු හොරෙකි.ඒත් චොක්ලට්ය.මිල අධික චොක්ලට් වර්ග මෙසේ සොරකම් කොට බිලට ඇතුලත් නොකොට බඩේ ඉනේ හංගාගෙන යන්නට උත්සාහ කළ කිපදෙනෙකුම මෙසේ පසුගිය දිනවල අතටම අසුවි තිබේ