මෙහි පළමු SMS අපගේ පාඨකයෙකු වෙත ලැබි ඇත්තේ වයඹට ඉල්ලන සන්ධාන අපෙක්ෂකයෙකු වන සුමල් තිසේරාගෙනි.බස්නාහිර පළාතේ පදිංචිකාරියක වන ඇයගේ දුරකථන අංකය මෙසේ මැතිවරණකටයුතු සදහා ලැබෙන්නට ඇතැයි ඇය සැක කරන්නේ වෙන්නප්පුවේ ජොශප් වාස් විදුහලෙන් විය යුතු බව ඇය අපට පැවසිය.
ඒ මන්දයත් මෙවන් පොදු පණිඩි පසුගිය කාලය තුල ඇය වෙත ලැබි තිබුනේ එම විදුහලෙන් පමණක් විමය.