සුමල් තිසේරාට අභියෝගයක්..?

0
52

sumal 3යුනියන් අැපරල් ආයතනයේ 700 ක් වන සේවක සේවිකාවන් හා කිසිදු සාකච්ජාවකින් තොරව එහි පාලකයන් විසින් එම ආයතනය දංකොටුවට ගෙන යාමට ගෙන ඇති තින්දුවට එරෙහිව කම්කරුවන් පාරට බැස සිය විරෝධය පසුගිය දිනක පළ කරතිබුණි.
පසුගිය දිනවල පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනයා වෙත දහසක් පොරොන්දු දුන් දේශපාලකයන් මේ කම්කරුවන්ගේ ප්‍රශ්ණයට පිලිතුරු සොයන්නේ කෙසේද ??
එහි පැමිණ සිටි වයඹ පළාත් සභා මන්ත්‍රි සුමල් තිසේරා මුහුණ දුන් පළමු අභියෝගය මෙය විය හැකියි.
කම්කරුවන් ගේ ඉල්ලිම වන්නේ මාරවිල ආයතනය තුලම නැවතත් සේවය කිරිමටය.
සුමල් තිසේරා යනු ඇමතිවරුන් දෙදෙනෙකුගේ හයිය සමගින් දේශපාලනයට පැමිණි අයෙකි.
දැන් ඔහුට ඇත්තේ මේ මහපාරේ අරගලයේදි කම්කරුවන්ගේ අයිතිය වෙනුවෙන්  පෙනිසිටිනවාද නැතිනම් පාලකයා වෙනුවෙන් පෙනි සිටින්නේද යන්නයි.