සුරේෂ් ගිණිකෙලි ආයතනයේ පිපිරීමක් , තිදෙනෙක් මියයයි

0
22

අද (මාර්තු 15 ) පෙරවරුවේදී   මීගමුව කිඹුලපිටිය ප්‍රෙද්ශයේ ගිණිකෙලි නිෂ්පාදනය කරන ආයතනයක පිපිරීමක් සිදුවී ඇත. මෙම පිපිරීමෙන්  තරුණයන් තිදෙනෙකු මියගොස් ඇති අතර මොවුන් වතුකරේ සිට සේවයට පැමිණ ඇති සේවයකයන් බවත් වාර්තා වේ. ගිණිගෙන ඇති මෙම අයතනයේ නම  සුරේෂ් ගිණිකෙලි වේ. මේ වන මොවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලට ගෙනවිත් තිබේ.