සුවය ලැබු ආසාදිත රෝගීන් ගණන 213 දක්වා ඉහලට !

0
66

1582958900-IDH_L( 8.00 pm ) අද(05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213 කි.
|මේ අතර වෛරසය අසාදිතවුවන්ගේ ගණන 760 ක් දක්වා මේ වන විට ඉහල ගොස් තිබේ.
කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 538 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ නේවාසිකව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here