සුවය ලැබු කොරෝනා ආසාදිත රෝගීන් ගණන 3933 දක්වා ඉහලට ! අදත් 130 ක් සුවය ලබලා…

0
104

covid-web4-825x412කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 130දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 3933ක් දක්වා ඉහළ ගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 7872ක් වන අතර රෝගීන් 3923දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.