රජයේ නිවාස යෝජනා ක්රමයක් යටතේ කිරිමැටියාන ප්රදේශයේ ආරම්භ කළ නෙළුම්පොකුණ නම් නිවාස යෝජනා ක්රමයට ඊයේ (04) වනදා ගොස් ඇති වෙන්නප්පුව ප්රාදේශීය සභාපති සුසන්ත පෙරේරා සහ මන්ත්රීවරු කීපදෙනෙක් එහි පදිංචිව සිටි පිරිසකට තර්ජනය කර නිවාස වලින් ඉවත්වන ලෙස නියෝග කොට ඇති බව වාර්තා වේ. මෙම නිවාස යෝජනා ක්රමයේ පක්ෂ භේදයකින් තොරව ජනතාව පදිංචිපකරවා ඇති අතර ප්රාදේශීය සභපතිවරයා එහි සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් වෙත මෙම තර්ජනය සිදුකර ඇති බව ජනතාව එම ජනතාව පවසති.
කෙසේ නමුත් ප්රාදේශීය සභාපතිවරයාගේ මෙම හැසිරීම නීති විරෝධී මෙන්ම ඉතාම අශෝභන ක්රියාවක් එහි පදිංචිකරුවන් පවසයි.
සිය නායකයා රටේ බලය අවිනීතියෙන් අත්පත්කරගෙන සිටින මේ මොහොතේ ඔහුගේ ගෝලයන් වන සුසන්ත වැන්නන් මෙවැනි දේ සිදුකිරීම පිළිබඳව පුදුම විය යුත නැත.