සුළි කුණාටුවෙන් කටානේ ගෙවල් 16කට හානි

0
48

ජුනි 01 වනදා සවස 5- 40 ට ඇතිවු තද වර්ෂාව සහ කුණාටු සහිත තත්ත්වය නිසා කටාන ප‍්‍රදේශයේ නිවාස කීපයක වහලවල් ගසාගෙන ගොස් තිබේ. මෙසේ වහලවල් කඩාගෙන ගොස් ඇත්තේ කටාන ප‍්‍රාදේ්ශීය සභාවට අයිති අංක 73 /ෑ කදිරාන ග‍්‍රාම සේවා වසමේ ගෙවල් 19කි.
ජායා -රේමන්ඩ් අපෝන්සු