සුළු වැස්සකටත් උතුරා යන පෙත්තන් අැල නිසා පීඩාවිදින්නෝ

0
400

IMG-20191021-WA0024

මීගමුව , දළුපත ,පෙත්තන් ඇල මේවනවිට සුළු වර්ෂාවකදී වුවත් උතුරා යන තත්වයට පත්වී ඇත .
මේ සම්බන්ධව ඇල සුද්ධ කිරීමට වගකිවයුතු සියළු දෙනා පොරොන්දු දෙන නමුත් එය පොරොන්දුවක් පමණි .
මිනිස්සු කොන්ක්‍රීට් ලෑලි දමා ගොඩකර ගෙන තමන්ගේ වැඩේ ගැන පමණක් සිතා කටයුතු කරති . කිසිදු දේශපාලකයකු මේ පිළිබඳව විමසා බලා නිසි විසඳුමක් දෙන්නේ නැත .
සමහර බලධාරීන් මග හරින්නේ ප්‍රතිපාදන නැති නිසා බව කියමිනි. කෙසේ නමුත් හැමදාම පහත් තැනින් ජලය ගලායන නිසා පීඩාවට පත්වන්නේ අසරණ ජනතාවය.