සෙත්තප්පාඩුවේ මෝලවත්තේ “නිකෝ හෝටලය” හීදී පැවති අමුතු සාදය කුමක්ද ?

0
187

Celebrity-Drug-Addicts-minමීගමුව,සෙත්තප්පාඩුවේ මෝලවත්තේ “නිකෝ හෝටලය” හීදී පසුගිය 22දා රාත්‍රිය පුරා පැවත්වූ අමුතුම මාදිලියේ සාදය පිළිබඳව මේ වන විට පසුගියදා විවෘත කල මීගමුව,දුන්ගාල්පිටිය පොලීසියේ උකුසු ඇස යොමුවී ඇත.
ලාබාල තරුණ තරුණියන් 300කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවී ඇති මෙම සාදයේදී තරුණ තරුණියන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන ඇති අතර එහිදී ඔව්හු වීශේෂ මත්පෙති වර්ග භාවිතා කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
යුරෝපීය ජාතිකයකුගේ හුරතලකුවීම නිසා ධනවතෙකුවූ මෙම හොටලයේ අයිතිකරු මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන් අතරේ මත්ද්‍රව්‍ය පැතිරවීමට කටයුතු කරන බවට චෝදනාවට ලක්ව ඇත.

දැති මෝරා.

Save