සෙල්ලකන්ද පාරේ බටය පුපුරා තවමත් ජලය ගලයි..???

0
136
IMG 20201226 WA0014


⁣මීගමුව, සෙල්ලකන්ද පාරේ 23/ 12/ 2020 ඇතිවු මෙකී හදිසි අනතුරට පිළියමක් යෙදීමට බලධාරීන් අපොහොසත්වීම නිසා මෙම ස්ථානයේ විශාල ජල කඳක් නිර්මාණයවී ඇති අතර මෙම ජලකඳ ගලාගෙන ගොස් වැටෙන්නේ දළුපත පෙත්තන් ඇලටය. දින ගනනාවක් සිදුවීම නිසා බරපතල ජලය අපතේ යාමක් සිදුවේ. එබැවින් අප නැවත වරක් බලධාරීන්ට මේ ගැන වහාම පියවරක් ගන්නා මෙන් අවධාරණය කර සිටිමු.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here