සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු අතේ අත්බෝම්බයක්

0
257

 

කටාන පොලිස්  වසමට අයත්  නිවසක තිබී දිරාපත්වු අත්බෝම්බයක් සොයාගෙන ඇත. කිඹුලාපිටිය, රුක්අත්තන හන්දියේ  පරණ බඩු එකතු කරන ස්ථානයක පදිංචිව සිටින පවුලක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු අත මෙම අත්බෝම්බය තිබෙනු පියා දැක ඇති අතර පසුව බලන විට බෝම්බයක් බව හදුනාගෙන තිබේ. ඊයේ (01) වනදා  කටාන  පොලිසියට මෙම අත්බෝම්බය බාරදි ඇතැයි වාර්තා වේ.