සේනා යළි කරලියට

0
64

සේ

පසුගිය වසරේ දිවයින පුරා වගාවන් වල ව්‍යාප්ත වූ සේනා දළඹු විශේෂය මර්ධනය කිරීමෙන් අනතුරුන දිවයිනේකිසිදු ප්‍රදේශයකින් මේ වන තෙක් සේනා ව්‍යාප්ත වීමක් වාර්ථා නොවූ නමුත් මේ වන විට පලුගස්වැව,හොරිවිල ප්‍රදේශයේ සේනා දළඹු විශේෂය නැවතත් ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බව වාර්ථා වෙයි.

මේ දිනවල පලුගස්වැව,හොරිවිල ප්‍රදේශයේ රටකජු,ලොකු ළූණූ,බඉ ඉරිගු හා කව්පි වගාවන් පවතින අතර එම වගාවන් වල මෙම දළඹු විශේෂය ව්‍යාප්ත වීම ආරම්භ වී ඇත.