සේවිකාවක් ලෙඩවෙයි?බීම තොගයට සීල් තබයි ? ස්මැක් කොම්පැණිය නිහඩයි ?

0
458
mde

mde

mde

නිදහස් වෙළද කලාප සේවිකාවක් ඇවරිවත්ත බස්නැවතුම්පොල ඉදිරිපිට කඩයකින් බීම බෝතලයක් ගෙන පානය කිරිම හේතුකොටගෙන රෝහල්ගත කර තිබුණ අතර ඊයේ දිනයේ අදාල බීම අලෙවි කළ හෝටලය වෙත පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් මේ හෝටලයේ තිබුණු ඉතිරි බීම තොගයට සීල් තබා එහි සාම්පල කීපයක් රැගෙන ගොස් තිබුණි.
මේ සිදුවිමෙන් පසු අප ස්මැක් (smak) ආයතනයේ ප්‍රධානින් කිපදෙනෙකු අමතා මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවදැයි විමසා සිටි අවස්ථාවේදි ඔවුන් කියා සිටියේ ඔවුන් වහාම එසේ ලෙඩවු සේවිකාවගේ සුවදුක් බැලිම සදහා පැමිණෙන බවය.
ස්මැක් ආයතනයේ නිෂ්පාදන කළමණාකරු වන ලක්ෂ්මන් මහතා 2016 නොවැ 03 වනදා කරන්නට යෙදුන ඒ  පොරොන්දුව තවමත් ඉටුකර නැතියි අදාල සේවිකාව මීපුර අමතා මීට සුළු මොහොතකට පෙරද දන්වා සිටියේය.

Save