සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව මාස ගණනාවක් සිටි මීගමුවේ ධීවරයෝ 6 දෙනා අද උදෑසන ලංකාවට පැමිණියේ කේන්යාවේ සිටය.කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදි සිය ඥාතින්ගේ මුණ ගැසුනු ඔවුන් පසුව පැමිණියේ සිය ග්‍රාමය වු මංකුලිය දෙව්මැදුර වෙතටය.
මේ අය සමගින් කෙරුණ කථාබහ ඇතුලත් විශේෂ වාර්ථාවක් අප හැකි ඉක්මනින් ඔබවෙත ගෙන එන්නෙමු.