සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කෙරේ …

0
82
dr.jayaruwan( 7.30 pm ) වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තාවේ . මේ සම්බන්ධයෙන් පුවතක් පළකරන  Citizen.lk වෙබ් අඩවිය පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන කළ විමසිමකදි එය තහවුරු කළ බවය