එහෙත් එළිවුන හැටියේ පටන් කරන්නේම රාජ්‍ය දේපල අවභාවිතා කිරිම්ය.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සහ මැතිවරණ කොමිසමේ උපදෙස් වලට අනුව ඡන්ද කරන හැටි ගැන විස්තර ඇත්තේද බුකියේ පමණි.ලංසාගේ එලියේ දේශපාලනය ඒ සියල්ලටම පටහැනිය.
ලංසාට මෙන්ම ලංසා හමුවිමට එන අයටද මුහුණ ආවරණ නැත.ලංසා යනු කියන දේ කරන්නේ නැති අයෙකු බව දැන් යළි යළිත් ඔප්පු කරමින් තිබේ.
කඳ ඩිජිටල් ඔළුව කචල් යැයි කියන්නේ මේවාටය.