සෞදි මාධ්‍යවේදි ජමාල් ගේ කෘෘර ඝාතනයට ලංකාවේදී විරෝධය !

0
209

ජමාල් ඝාතනය
සෞදි මාධ්‍යවේදි ජමාල් ඝාතනයට එරෙහිව ලෝකය පුරා යන විරෝධතා රැල්ලට දැන් ලංකාවද එක්ව සිටි. ඒ ඊයේ කොළඹදි පැවැති විරෝධතාවයත් සමගිනි.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය එය සංවිධානය කර තිබුණි. සිවිල් ක්‍රියාකාරින් දේශපාලනඥයන් මාධ්‍යවේදින් රැසක් මේ සදහා එක්ව සිටියහ.

 

Comments