‘දුල් හජ් ‘මාසයයි
මෙය ඉස්ලාම් දින දර්ශනයේ වසරේ අවසන් මාසයයි.
උදාවූ දුල් හජ් සඳ දින1 සිට 10 දක්වා යහපත් කර්මයන් හි යෙදී කුසල් සෙයාගන්නා විශිෂ්ට පුන්ය දිනයන් ලෙස සැලකෙයි.
දුල් හජ් නමවන දින විශේෂ අරෆා නම් ස්ථානයේ එක් රැයක් නැවති භාවනා වැඳීම් කටයුතු වල නිරත වීමද හජ් ඉටුකිරීමේ එක අංගයක්ය.
එසේ කිරීමෙන් පෙර වසරේ පව් වලට හා ඉදිරි වසරේ පව් වලටද සමාව ලැඛෙන බව හදීසයෙන් කියවේ . 10 වෙනි දිනයට යෙදෙන්නේ හජ් උත්සවයයි.