හතර වටින්ම මිගමුවට මාළු!මිළ පහලට..

0
353

මිගමුවේ පි⁣ටිපන දූව ලෙල්ලම් වලට මේ දිනවල රටේ පළාත් ගණනාවකින්ම මාළු තොග පැමිණෙමින් ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග දක්වා සිට්.

මේ හේතුවෙන මාළු මිළ සැලකිය යුතු අගයකින් පහල ගොස් තිබේ.

බලයා රු 400,ලින්නා රු 300,සාලයා රු 250යි ලෙසින් මිළ පහලට ගොස් තිබේ.

ලෙල්ලමේ වෙළදුන් කියා සිටින්නේ විකුණාගත නොහැකි ලෙසින් මාලු මිළ පහල යමින් ඇති බවය.පසුගිය දින කිහිපයේදි මෙන්ම ඉදිරි දිනවලදිද මාළු තොග පැමිණිමට නියමිත හෙයින් මිළ පහල යාමක් අපේක්ෂා කළ හැකි බව ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.