මේ දිනවල මිගමුවට මාළු තොග රට වටෙන්ම පැමිනෙමින් තිබිම නිසා සැලකිය යුතු ලෙසින් මිළද පහල ගොස් තිබේ.
මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ අද ලින්නා කිලෝවක් රු 400කි.සාලයා කිලෝවක් රු 250කි.බලපැටව් කිලෝවක් රු 300කි.
මාලු තොග පැමිණෙමින් ඇති ආකාරයට සාපෙක්ෂකව ගැණුම්කරුවන් ලෙල්ලමට පැමිණිමේ අඩුවක් ඇතැයි අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටිති.
මේ නිසා බොහෝ විට මේ දිනවල මාලු තොග ඉතුරු වෙන තත්වයක්ද පවතින බව ඔවුන් කියා සිටිති.