හතර වටෙන්ම මාළු තොග මීගමුවට!මිළත් පහලට..

0
118
dav

මේ දිනවල මිගමුවට මාළු තොග රට ⁣වටෙන්ම පැමිනෙමින් තිබිම නිසා සැලකිය යුතු ලෙසින් මිළද පහල ගොස් තිබේ.

මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ අද ලින්නා කිලෝවක් රු 400කි.සාලයා කිලෝවක් රු 250කි.බලපැටව් කිලෝවක් රු 300කි.

මාලු තොග පැමි⁣ණෙමින් ඇති ආකාරයට සාපෙක්ෂකව ගැණුම්කරුවන් ලෙල්ලමට පැමිණිමේ අඩුවක් ඇතැයි ⁣අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටිති.

මේ නිසා බොහෝ විට මේ දිනවල මාලු තොග ඉතුරු වෙන තත්වයක්ද පවතින බව ඔවුන් කියා සිටිති.