හතුරුසිහගේ නවතම සොයාගැනීම වෙන්නප්පුවෙන්

0
271

Untitled-1-44-324x160

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා විසින් එළඹෙන තුන්කොන් තරගාවලිය සදහා තෝරාගත් 16 දෙනෙකුගෙන් යුතු සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට වෙන්නප්පුව ශා.ජෝශප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ශෙහාන් මදුෂංක සමත්වී තිබෙනවා.

හතුරුසිංහට අනුව තවමත් 22හැවිරිදි ශෙහාන් සංචිතයට තෝරාගනු ලැබුවේ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් වශයෙනුයි.එලෙසම ශෙහාන්ට පැයට කි.මී.140ක වේගයෙන් පන්දු යැවීමේ හැකියාවක් පවතින බවත් විශේෂයන්ම සදහන් කල යුතුයි.

 

ඡායාරූපය – www.thepapare.com