හදුන් දිවියා බඩගින්නේ ??

0
829

කොච්චිකඩේදි කොටුවු දිවියාව රැගෙන යාම සදහා මේ වනතුරුත් වනජිවි කාර්යාලය පැමිණ
නැති නිසා  දිවියා කුසගින්නේ සිටින බවත් සිටින්නේ කුඩා කුඩුවක බැවින් අපහසුවට පත්ව සිටින බවද ඒ නිවැසියන් පවසා සිටිති.
නැවත් ඌ මුදා හැරිමද කළ නොහැකි නිසා තමන් පත්ව සිටින අපහසුතාවට ඉක්මන් පිළිතුරක් වනජිවි කාර්යාලයෙන් ලැබෙන්නේ නම් මැනවැයි කියා සිටිති.