Editor's Choice හදුනාගත් ශ්‍රී ලාංකීක ඒඩ්ස් රෝගින් 6ක් ඉතාලියේ රෝහලක By fgamage - 2015 April 19 0 179 FacebookWhatsApp දකුණු ඉතාලියේ සිසිලි දූපතේ මෙසීනා නගරයේ රෝහලක හදුනාගත් ශ්‍රී ලාංකීක ජාතිකයින් 06 දෙනෙකු එච්.අයි.වී ආසාදනය හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබයි. පිරිමි තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු මෙලෙස හදුනාගෙන ඇත. තමන්ගේ රෝගී තත්වය දැනුවත් කරහොත් රෝහලෙන් පිටත් වීමට අවසර ලබා දෙන බවත් එසේ නොහැකි නම් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට මේ අයට අවසර ලබා දී ඇති බව වාර්ථා වේ. ඩිල්ෂාන් තිසේරා- මෙසිනා-ඉතාලිය