හඳුන් දිවියා ගම්පහ යයි..??

0
405

මීගමුව කොච්චිකඩේ දූවන ප්‍රදේශයේදි කොටුකර ගත් හදුන් දිවියා ගෙනයාමට දින 2 ක් ගොස් තිබියදිත් වනජිවි නිළධාරින් නොපැමිණිම නිසා හදුන් දිවියාව යළිත් ඒ ප්‍රදේශයට මුදාරින්නට අදාල නිවැසියන් ගෙන තිබු තිරණය අවසන් මොහොතේ වෙනස් වුයේ අද සවස ගම්පහ වනජිවි කාර්යාලයේ නිළධාරින් පැමිණිමක් සමගින්ය.
ඒ අනුව ගම්පහ ප්‍රදේශයට මුදාහැරිම සදහා ුහදුන් දිවියාට රැගෙන යාමට වනජිවි කාර්යාල නිළධාරින් විසින් පියවර ගෙන තිබුණි.
වනජිවි නිළධාරින් පවසා ඇත්තේ තමන්ට පැමිණිම ප්‍රමාද වුයේ  වාහනයක් නොමැති නිසා බවය.