හයේ පාරවල් ගහපු ලංසාට රොයිස්ගෙන් බවුන්සරයක් ?

0
67

ජනතාවට සේවය කිරිම අරභයා කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ නම මාධ්‍ය අතර නොපැමිණියද,සිය දේශපාලන හාම්පුතාගේ නිල නොවන මාධ්‍ය ප්‍රකාශක ලෙසින් සමාජ මාධ්‍ය අතර උපරිමයෙන් බයිට් වන ප්‍රකාශ කිරිමට උපන් හපනෙකි.

පසුගියදා රජය විවේචනය කරමින් ලංසා හයේ පාරවල් ගැහු හේතුව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේම කියා සිටියේ හිටපු ජනපති සිරිසේනය.

හුලං අත බලා රුවල් දාන ,දේශපාලන හාම්පුතුන් වෙනුවෙන් හයේ පාරවල් ගහන නිමල් ලංසාට පසුගිය දා මිගමුවේ විපක්ෂ නායක රොයිස් විජිත බවුන්සරයක් දැම්මේය.

ලිංකුව පහතින්..