හරිශ්චන්ද්‍රපුරයේදී නොසන්සුන්තාවයක්

0
90

(2.49pm) අද පෙරවරුවේදී කටාන වයි හන්දිය ප්‍රදේශයේ  කුලී පදනම මත රැදී සිටි පකිස්ථාන් ජාතිකයින් කිහිප දෙනෙකුට යම් පිරිසක් පැමිණ පහර දී තිඛේ. වාර්තා වන අන්දමට මෙම පහරකෑමට ලක්ව ඇත්තේ පාකිස්ථාන් ජාතික පිරිමින් වන අතර කටාන පොලීසිය විසින් මෙම ස්ථානයට පැමීන මෙම අවස්ථාව පාලනය කර තිඛේ. පසුව මෙම පකිස්ථාන් ජාතිකයින්ව කටාන පොලීසිය වෙත රැගෙන ගොස් තිඛේ. පහරදීමට පැමිණි පුද්ගලයින්ට පොලීසිය අවවාද කර ඇති අතර  මොවුන් මීගමුව ප්‍රදේශයේම පුද්ගලයන් බවත් වාර්තා වේ.p1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here