හරිශ්චන්ද්‍ර ජාතික පාසැලේ ආදි ගුරු සංගමයේ 2019 වාර්ෂික සුහද හමුවට ඇරයුම් !

0
177

harischandra

මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසැලේ ආදි ගුරු සංගමයේ 2019 වාර්ෂික සුහද හමුව සහ දිවා භෝජන සංග්‍රහය 2019 දෙසැම්බර් 30 වන දින කටුනායක කොළඹ පාරේ අංක 754 පුල්මූන් ගාඩ්න් හෝටල් පරිශ්‍රයේදී පෙ. ව. 9 සිට 4.00 දක්වා පැවැත්වේ. හරිශ්චන්ද්‍ර විදුහලේ විශ්‍රාමික සහ ස්ථාන මාරුවීම් ලැබූ විදුහල්පති වරු සහ ගුරු මහත්ම මහත්මීන් වෙත මෙයින් අාරාධනා කර සිටිමු .
උත්සව කටයුතු පහසු කරගැනීම සඳහා ඔබගේ පැමිණීම ගරු ලේකම් කිත්සිරි මහතා වෙත දැනුම් දීමට කාරුණික වන්න.
වැඩිදුර විස්තර සදහා අමතන්න – 0714960771/0778634165