හරීන්ටත් සාටකයක් ….

0
33

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට යුක්තිය ඉටුවෙන තෙක් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කළු සාටයක් පැළදිමට තිරණය කළ බව කියා සිටියේය.
ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිට කළු සාටකයක් පළදිනු ඇත.
මුලාශ්‍රය – නිව්ස්වය

https://youtu.be/a-pftnlu0nw