Stories හලාල් වෙනුවට කල්ඉකුත් වු දිනය බැලිමට දරුවන් පුරුදු කරමු. By fgamage - 2013 March 12 0 201 FacebookWhatsApp පසුගිය දිනක මීගමුවේ සුපිරි වෙළද සැලකින් මිලට ගෙන තිබු යෝගට් එකක් කල්ඉකුත්ව තිබුණි.හලාල් වෙනුවට කල්ඉකුත්වු දිනය පිරික්සන්නට පුරුදුව සිටි ඒ නිවසේ දරුවන් එය කල්ඉකුත්වුවක් බව දැනගත් පසු ආහාරයට ගැනිමෙන් වැලකි සිටියෝය. හලාල් බැලිමට දරුවන් පුරුදුකරනවා වඩා කල්ඉකුත්ව භාණ්ඩ ගැන විමසිලිමත්විමට පුරුදු කිරිම කොතරම් අගේද..???