24 වන දින මාරවිල සිට මීගමුව දක්වාත් 25 මීගමුව සිට කඳාන දක්වාත් 26 කඳාන සිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරය දක්වා මෙම පා ගමන සංවිධානය කර ඇති බව එම රටගිය ඇත්තෝ සංවිධානයේ සභාපති සුජීත් පෙරේරා මහතා මෙම පා ගමන පිළිබඳව මාධ්‍යය දැනුවත් කිරිම සඳහා ඊයේ 22 හලාවත චිලව් සිටි හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි පැවසිය මෙම පාගමන අවසානයේ එම ශ්‍රමිකයන් පිළිබඳව සඳහන් සංදේශයක් ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක යන රටේ ප්‍රධාන පුරවැසියන්ට බාර දීමට නියමිත බව එම මාද්‍ය හමුවට එක්වු රටගිය ඇත්තෝ සංවිධානයේ ලේකම් රංජිත් කෝරළගේ මහතා වැඩි දුරටත් පැවසීය.
චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව