හලාවත කොළඹ මහාමාර්ගය මාදම්පෙන් වසා දැමේ.

0
472
wp 1650348523121
IMG 20220419 WA0084

රටම අඩපන වන තත්වයක් දැන් උත්ගත වෙමින් තිබේ ඉහල දැමු ඉන්ධන මිළට එරෙහිව රටපුරා පාරවල් වසා දමා මේ වන විරෝධතා ආරම්භ වි තිබේ.

හලාවත කොළඹ මහමාර්ගය මාදම්පෙන් වසා දමුනේ ලොරියක් හරස් කරමිනි.මේ හේතුවෙන් හලාවත,කුලියාපිටිය සහ කුරුණෑගල ට යාමට කිසිදු වාහනයකට දැන් නොහැකි වි ඇතැයි එහි සිටින අපගේ පුරවැසි වාර්තා කරුවෝ පවසා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here