2012 පෙබරවාරි 15 වෙනිදා පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී විශේෂ පොලිස් බලකාය විසින් ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්රනාන්දු මහතා ඝාතනයට ලක්විය.
ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධිවරයන් විසින් සමකාමි විරෝධයට එදා ගෝඨාභය රාජපක්ෂලාගේ පොලිසිය පිළිතුරු දි තිබුණේ මේ ආකාරයෙනි.තතු එසේව තිබියදි නිරායුධ අසරණ ධිවරයන් ඝාතනය කළ ගෝඨාභය රාජපක්ෂට තලවිල පල්ලිය දේශපාලනය කරන්න ඉඩසලසා දුන්නේ කව්ද ?
පල්ලියේ පියතුමාද ? වැලන්ස් මෙන්ඩිස් රදගුරු තුමාද ?එසේත් නැතිනම් කාර්දිනල් හිමිදැයි ප්රගතිශිලි කිතුණු් ජනයා ප්රශ්ණ කර සිටිති.