හලාවත ධිවරයෝ මුහුදු නොයා විරෝධතාවට සහය පළකරති.

0
50

ඉන්ධන මිළ අඩුකිරිමට රජයට බලකරමින් පැවැති  විරෝධතාවයේදි පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වු ඇන්ටන් ප්‍රනාන්දු 2 වන සැමරුම වෙනුවෙන් හලාවත නගර මධ්‍යයේ ඊයේ පැවැති දැවැන්ත විරෝධතාවයට සහය පළ කරමින් හලාවත ප්‍රදේශයේ කිසිදු ධීවරයෙකු මුහුදු ගොස් තිබුනේ නැත.
එමෙන්ම හලාවත මාළු ලේලලම මුළු මනින්ම පාළු බිල්ඩිමක් බවට පත්ව තිබුණි.
ඒකාබද්ධ ධීවර සංවිධාන ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කර තිබුණ මෙම විරෝධතාවයට පැවිදි කන්‍යාසොහොයුරියන් සහ භික්ෂුන් වහන්සේ විශාල පිරිසක් සභාභාගිව සිටිනු දක්නා ලදි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහත් උද්යෝගයෙන් යුතුව උද්ඝෝෂණයට සහභාගිව සිටියේය.
chprotestchprotest4chprotest11chprotest 1chprotest 2chprotest 5chprotest 10