හලාවත රෝහලට මාධ්‍යවේදීන්ගේ විරෝධය

0
118

 

P1160666තොරතුරු දැනගැනීමේ  අයිතිය උල්ලංඝනය කරමින්, මාධ්‍යෙව්දීන් සදහා  අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බාධා පමුණුවමින් කටයුතු කළ  හලාවත රෝහලේ පරිපාලනයට විරෝධයපාමින් අද  පෙරවරුවේ විරෝධතාවක් හලාවත මහ රෝහල ඉදිරිපිටදී පැවැත්විනි. මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ  පුත්තලම් දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන්ගේ  සංගමය විසිනි. මෙම අවස්ථාව සදහා  මාධ්‍ය සංවිධාන මෙන්ම සිවිල් සංවිධාන සහ නිදහසේ වේදිකාවේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී වූහ.
P1160645P1160644

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here