”හාදු” විරෝධය….

0
88

තුර්කියේ  අන්කාර නගරයේ උමං දුම්රිය වේදිකාවන් වලදි සිප වැලදගන්නා පෙම්වතුන්ට විරෝධය පළ කළ උමං දුම්රිය අාරක්ෂ අංශ වෙත අලුත් ආකාරයේ විරෝධයක සංවිධානය කර තිබුණා.
ඒ පසුගිය මැයි 25 වනදා උමං වේදිකාවන්ට රැස්වු 100 ක් පමණ වු පෙම්වතුන් විනාඩි කිපයක් පුරාවට උනුන් සිප වැලද ගනිමින් විරෝධය පළ කරමිනි.

http://www.youtube.com/watch?feature=player_embedded&v=EMrfSMUlUFQ
kiss 1kiss 2kiss 3kiss 5ඔවුන් අත වු පුවරු වල සදහන් ව තිබුනේ ”නිදහස් හාදු ” යන්නයි.
ඉස්ලාමීය මුල් පදනම් කරගත් පාලනයකට හිමිකම් කියන  තුර්කියේ මෙම තරුණ යුවලවල් වෙත ප්‍රති විරෝධයන් පළ කිරිම සදහා 20 දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් තුර්කි මුස්ලිම් තරුණයන් පිරිසක් මුලිකත්වය ගෙන තිබුණි.

තොරතුරු මුලාශ්‍රය-http://www.huffingtonpost.com/