හැකියාවට ,හැකිනම් උදව් කරමු….

0
719
wp 1663729779509

මේ ඉන්නෙ ජයරත්න මහත්තයා.එයාගේ නෝනා අපේ ඉස්පිරිතාලෙ ප්‍රතිකාර ලබන රෝගියෙක්.
නෝනට ප්‍රතිකාර කරන අතරතුරේ පොල් ගෙඩියෙන් මෙහෙම නිර්මාණ කරලා තමයි ඒ මහත්තයා ජීවිකාව කරගන්නෙ.කලින් සංචාරකයන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබුන ව්‍යාපාරයක්.

wp 1663729815708
wp 1663729799594
wp 1663729832410

නෝනා ප්‍රතිකාර වලට එන දවසට මහරගමදිත් අනෙක් දවස්වලට අවිස්සාවේල්ලේ ටවුමෙත් මේ නිර්මාණ එක්ක එයා ඉන්නවා කිව්වා.

උදවුවක් කරනවනම් එතුමගේ දුරකථන අංකය 075 755 9558

උපුටාගෙන පලකරණ ලදී 🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here