හැමදාම ඔහොම යන්න !

0
58

IMG_2503 අද 2017 වසරේ පළමු දිනයයි. සියලුදෙනා අද දවස ආරම්භ කරන්නේ පහන් සිතිනි. අවුරැද්ද සියලු යස ඉසුරින් සපිරේවා යන පැතුම් සමග අද දිනය ආරම්භ කර ඇති අයුරැ බැලූ බැලූ අත පෙනෙන්නට තිබේ.   මහමගට බැස එනවිට හමුවූයේ අලංකාර ලෙස සරසමින් ගමන් ගන්නා බස් ඉතාම විණිතව ගමන් කරන අයුරැ දැකීම ද සිතට සතුට දනවන දසුනක් විය. අවුරැද්දේ පළමුවෙනිදා ට අරඹනමෙේ ගමන හැමදාම මාරුග නීති වලට ගරැ කරමින් සැනසීමේ යනවා නම් රටට. කෙතරම් වාසනාවක් ද ?