මීගමුව දැන් සිදුවෙමින් ඇති අකටයුතු කම් ගැන කිසිවක් නොකියන විපක්ෂයේ මන්ත්රිවරුන් උනන්දු වන්නේ තමන්ට ගාන කැපෙන කටයුතු වල පමණක් නිරත වන්නටය.ටෙන්ඩර් කොන්දේසි පවා උල්ලංඝණය කරමින් කිසිදු ලැජ්ජවක් නැතිව මේ වා කරති.
විපක්ෂය සිදුකළ යුතු කාර්යය කරන්නට ගිය ආණ්ඩු පක්ෂ මන්ත්රිවරයෙක් පසුගිය දිනක පිහිපාරකට ලක්විය.එයට විරෝධය පළ කිරිමේ යුතුකමක් තිබුනද විපක්ෂයේ අය ඊට සහභාගි වුයේ නැත. මේ අනුව ඉදිරියේදි ආණ්ඩු පක්ෂයේ ලංසා පිළ කරන කිසිදු වැරැද්දකට එරෙහි වන්නට මේ අය නොයන බව දැන් පැහැදිලිය. ජනතාවගේ ඡන්දයෙන් පත්ව ජනතාවට පස්ස හරවන්නට පටන්ගෙන ඇති මේ අයට අප කුමක් කියමුද????