හිගන්නේ අසරණ කමට

0
77

IMG_9693
අනුකම්පා එපා ඔබෙන් මට 
දෙපය නැති උනත් පෙර කල පවට 
හයිය තියෙනව තවමත් හිතට
හිගා කා හෝ රුපියලෙන් රුපියලට
පන ගැහෙන හිතේ හයියෙන් 
 පන දෙන්න දෙපය අහිමි ජීවිතයට

රජ මාලිග තනන්නට නෙමෙයි
හිගන්නේ  අසරණ කමට
සමාවෙලා මගෙ දුප්පත්කමට 
කාසියක් දීල යන්න
කිරි බිදකට ….  දරු පැටවුන්ට

ඡායාරූපය – දිල්ෂාන් තිසේරා 
සටහන – ඩිලා