2002 වසරේ දි එජාප පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු ඕලිත ප්‍රේමරත්නගේ ආධාරකරුවන් පිරිසක් අතර මීගමුව ශා.ජෝශප් විදියේදි ඇතිවු ගැටුමකදි සරත් ගුණරත්නමහතා ගිය වාහනයට එක් අයෙකු යටවිම හේතුවෙන් මරණයට පත්ව තිබුණි.
එජාප පෙළපාලිකරුවන් රනිල් වික්‍රමසිංහ පැමිණි රැස්විමක් සදහා මිගමුව නගරයට යමින් තිබියදි මෙම ගැටුම ඇතිව තිබුණි.