හිටපු එජාප නාගරික මන්ත්‍රිවරයෙකුගෙන් මෙවර ස්වාධීන ලයිස්තුවක් ?

0
79

( 8.30 am ) ජනතාවගේ පැත්ත ගෙන සිය නාගරික මන්ත්‍රීධුරයේ කටයුතු මෙහෙයවු හිටපු එජාප නාගරික මන්ත්‍රිවරයෙකුගේ මූලිකත්වයෙන් ස්වාධින කණ්ඩාමක් මෙවර පළාත් පාලන මැතිවරණයට  ඉදිරිපත් වන බව වාර්තාවේ .

මෙවර මිගමුවේ පළාත් පාලන මැතිවරණය ඉතිහාසයේ වඩාත් කථා බහට ලක්වන  මැතිවරණයක් වන බව නොඅනුමානය .

ඊට හේතු රැසකි.

දේශපාලන භුමියෙන් අතුගා දමා ඇති ලංසා පවුල මෙවර විශාල ධනස්කන්දයක් වැය කරමින් ස්වාධින කණ්ඩායම් රැසක් මිගමුවේ පළාත් පාලන මැතිවරණයට යොදා ගැනිමට නියමිතව බව සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here