හිටපු කොමසාරිස්වරිය නැවතත් මිගමුවට !

0
66

මීගමුව මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරිය  යළිත් මිගමුව මහනගර සභාවේ කොමසාරිස්ධුරය සදහා  පත්විම් ලබා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග දක්වා සිටි.

වංචා හා දුෂණවලට කප් ගැසු මිගමුවේ දුෂිතයන්ට යළිත් කිසිදු ඉඩක් නැතැයි සපථ කර ඇති රාජ්‍ය පාලනයක් යටතේ මිගමුව තුල වංචණිකයන්ට දුෂිතයන්ට කිසිදු ඉඩක් නොලැබෙන  පාලනයට මුලපුරන්නට කොමසාරිස්වරියට දැන් අවස්ථාවක් නිර්මාණය වි තිබේ

මිගමුවේ කළු සල්ලි දේශපාලන පවුල විසින් සිදුකර ඇති කප්පරක් වංචා දුෂණ ගැන මෙන්ම ඔවුන්ගේ සහචරයන් ගැනද ඉතාමත් හොද අවබෝධයක් කොමසාරිස්වරියට තිබේ

Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

පසුගිය කොමසාරිස් පාලනය තුල සිදුව ඇති අක්‍රමිකතා රැසක් ගැන දැනමටත් අප හෙළිදරව් කර ඇත්තේමු.පසුගිය ජනාධිපතිවරණයට ආසන්නයේම සිදුව ඇති දුෂණ රැසකි.

එයට අනුබල දුන් මිගමුව මහනගර සභාවේ ඉහල රාජ්‍ය නිලධාරින් කව්රුන්දැයි ඉතා පැහැදිලිය.

දැන් ඇත්තේ දුෂණ වංචා වලට එරෙහි පාලනයකි. දුෂිතයන්ට වංචනිකයන්ට කිසිදු ඉඩක් නොදෙන පාලනයක් මිගමුවට දැන් අවැසිව තිබේ.
එමෙන්ම වංචා දුෂණ සිදුකළවුන්ට එරෙහිව නිසි පරික්ෂණද ක්‍රියාත්මක කළ යුතුව තිබේ